11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම් පරීක්ෂණය

 අද දින පෙ.ව.11.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්වෙන 11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය  ඇගයීම්  පරීක්ෂණයට අදාල ප්‍රශ්න පත්‍රය ඇතුලත් සබැඳිය පහත දක්වා ඇත. එය Click කර ප්‍රශ්නපත්‍රය භාගත කරන්න.

ඉතිහාසය ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රයේ 32 වන ප්‍රශ්නය පහත අයුරින් නිවැරදි විය යුතුයි.

පහත සඳහන් ස්ථාන ලෝක සිතියමක ලකුණු කරන්න.

පිළිතුරු පත්‍රය 12.45ට මෙම බ්ලොග් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව ඇත.

අධ්‍යාපන අධ්‍යක්ෂ,

සමාජීය විද්‍යා

Comments

  1. Replies
    1. ආ හ් හා අපි ලියන්නම්කෝ🙄.

      Delete
    2. මොකක්ද මේ ඉතිහාසය කවුද මේ ඉතිහාසය කියන විසය නිමවුයේ .




















      😒මං දන්නෙත් නෑ හම්බුනොත් මටත් කියපං ඇ















      සුද්ධ සිංහල උගන්නන්න ආසයි මට

      Delete
    3. Api monawa liyannada me paper wala

      Delete
  2. Replies
    1. mata pepar eka ganna ba ne

      Delete
    2. ප්‍රශ්න ටික හිතල ලියන්න...

      Delete
    3. https://drive.google.com/file/d/1-2KcuIj-wDjhMY1ky9m1VQoVkKagE1VC/view?usp=sharing

      Delete
    4. Where is the answer sheet aaaa🤔🤔🤔🤔🤔

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. Because of this pandemic situation schools are closed, therefore i dont think that education office has much work to do. The only thing they had to do is re check the paper and the answer sheet. But they have not done that properly. So how dare you call it a hard work. For god sake try to be more confidence in future tests, without being a joker team.

      Delete
  3. අපිට පාඩම් ඔක්කොම කරලත් නෑ. පොත් කියෙවුවට තෙරෙන්නෙත් නෑ
    කොහොමද කරන්නෙ මේවා

    ReplyDelete
  4. This paper might be the last thing i need right now - PHOENIX

    ReplyDelete
  5. උත්තර කොලේ දෙන්න...........

    ReplyDelete
  6. මගුලේ විභාහ තේරෙන්නෙත් නෑ රෙද්ද 🥺ඔක්කොටම ගිනි තියලා දාන්න හිතෙන්නේ ඔය වෙලාවට😥හරියට උගන්නනෙත් නෑ ඒ මදිවට මෙතන ටෙස්ට් දෙනවා😭අපි මොක්කු කියලද දන්නෑ හිතන් ඉන්නේ 🧐

    ReplyDelete
    Replies
    1. මුන්ට හෙන ගහන් ඕන..

      Delete
    2. Actually I am not a student in your age, I just saw some unwanted comments and messages passing through social media about this revision papers provided by zonal education Kandy, in srilanka. Considering the comments in the above section, I am personally ashamed to say that I am a Sri Lankan. I don’t know why people are not so stupid, selfish and indisciplined. Yes, it is true that education in Sri Lanka is a bit difficult and tough. You can't blame anyone in any way you want. They are sent to you to get an additional knowledge. So it is better to appreciate instead of criticising them. try to understand, they have mentioned the details clearly. also further they have informed that it is not compulsory for everyone. feeling so ashame of you guys a lot. just appreciate their hard work and effort behalf of you all. because one day the result and proud owns for you all, not for them. Try to be educated and respect others. These papers are offered for to you by teachers . In fact it seems you all are blaming for teachers. Once again try to appreciate the great work behalf you all. Thank you

      Delete
  7. Srilanka map eke kohomada ���� රෝමය ලකුණු කරන්නේ (32. Question)

    ReplyDelete
  8. PAPER EKA PODI NADDA THAWA QUESTIONS TIKAK AWANAM HODAI

    ReplyDelete
  9. THIS IS A GOOD JOB AS I CAN IMPROVE MY KNOWLEDGE ON HISTORY & I CAN SEE ABOUT MY DOUBTS IN HISTORY & WEAKNESSES IN HISTORY THANK YOU VERRY MUCH FOR DOING LIKE THIS JOB 👌👌😊😊😊😊🤗🤗🤗🤗🤗👌👌👌👌

    ReplyDelete
  10. ලංකාවෙ කෑලි වෙන රටවල් වලට වික්කා කියලා ඒ රටවල් වල කෑලි ලංකා සිතියමේ ලකුණු කරන්න දෙන්න එපා ඉතිම්.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. Pls inform us before at least before a week if you are giving a paper

    ReplyDelete
    Replies
    1. True, we cannot study from 12 hours, we dont have that much of storage devices.

      Delete
    2. Yes we are not robots. we cant study a book from 12 hours

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. Who said you to study in 12 hours ?��There were one year for you to study the whole syllabus. Stop blaming and insulting others. Try to appreciate their great effort ❤��

      Delete
    5. The thing is whether we studied or not we need some time to prepare for exams. After studying it is a must to refresh your brain by reading once again, thats why we all need more time.

      Delete
  13. Paper eka lesi wuna potha eha paththe thibba nisa.o/l mehema kara nm 9As ma ganna thibba

    ReplyDelete
  14. Wt is this🤔🤔🤔🤔🤔🤔

    ReplyDelete
  15. Where is the answer sheet aaaa 🤔🤔🤔🤔🤔

    ReplyDelete
  16. Cant mark black sea in a country

    ReplyDelete
  17. හැම විෂයකටම මෙලෙස පේපර්ස් අවශයයෛ

    ReplyDelete
  18. ලෝරා සැහැලි කවි ග්‍රන්තය රචනා කලේ කවුද?

    ReplyDelete
  19. මම තමයි හොඳටම කලෙ
    කැපක් ගමුත

    ReplyDelete
  20. Aiyooo papers nam dan athi wela inna baruwata karana jathi

    ReplyDelete
  21. ඔය ගොල්ලන්ට කලින් කියන්න බැරි ද ටෙස්ට් එකක් තියෙනවා කියලා? ගහක් කඩන් පාත් උනා වගේ හෙට විභාගයක් කියල කියන්නේ. අනිත් දවසේවත් සතියකට කලින් වත් කියන්න test එකක් කියල. එදා වගේ test එකට පැයකට කලින් මේ පාඩම් වලිනුත් එනවා කියන්නේ නැතුව හරියට කියන්න

    ReplyDelete
  22. ඇයි බන් කෙල්ලොන්ගෙන් ආතල් ගන්නේ?

    ReplyDelete
  23. Sri lankawa thul romayak kese lakunu karannada ma

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. HISTORY = CIVIL WAR



    ReplyDelete
  28. Ko answer sheet eka... dn 12.52

    ReplyDelete
  29. Nice work. මෙහෙම papers දෙන එක ඇත්තටම හොදයි. Paper එක නම් අමාරුයි, ඒවුනාටඑහෙම එක දිගටම කරද්දී පාඩම් කරන්නම වෙනවනේ 😁😁. Thanks♥️🥰

    ReplyDelete
  30. ලංකාව වෙනස් කරා

    කව්රුත් කතා කරන්නැ අපි කරපු හැටි ගැන

    අපි තමා හොදටම කරෙ😏

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නෑ බන් නවමිණී තමා හොඳටම කරේ

      Delete
  31. 32 වෙනි පස්නේ ලෝකේ රටවල් ලංකාවේ ලකුනු කරන්නේ කෝමද...ලංකාවේ කෑලි ඒ ඒ රටවල් වලට විකුනුවා කියලා ඒ රටවල් කෝමද ලංකාවේ ලකුනු කරන්නේ😉

    ReplyDelete
  32. බෝළව් යක්කයිණී ථොපිඝේ අමාරුව අඪු උණාද ළඩකා සිතියමේ රෝමය ලකුනු කරණ්ණේ කොහොමථේ මේ මුථු ඇඨේ ඉඩ මදිනේ

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ බන් දැන් ලංකාව විකුණලානෙ තියෙන්නේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  33. එපා උනා බොලව්

    ReplyDelete
  34. නවමිණි තමා හොදටම කරේ😂💔

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. Answer sheet eka ewnnko ane.. ..........

    ReplyDelete
  37. මේ කරන වැඩේ ගොඩාක් හොදයි. ඒත් වෙලාවට වැඩ කරනවනම් ඊටත් වඩා හොදයි ..

    ReplyDelete
  38. Good job🤗 thanks all teacher give us this knowledge 🙏

    ReplyDelete
  39. අපි තමා හොදටම කරේ 😂





























    දැන් සැපද

    ReplyDelete
  40. මේක පට්ට අසාධාරණයි විභාගයක් තියනවනම් අපිව කලින් දැනුවත් කරන්න ඕනේ. විභාගෙ හෙට කියල දාල අපි කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ? ඒ මදිවට එකක් ඉවර උනාම තව පේපර් එකක්. විභාග තියනවනම් පිළිවෙලට තියන්න මීට පස්සෙ අඩුම සතියකට කළින්වත් අපිට කියන්න.

    ReplyDelete
  41. ඇත්තටම සතුටුයි... මේ වගේ අමාරු කාලයක වුනත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපි වගේ ළමයින්ට
    මේ වගේ හරි අධ්‍යාපනය ලබාදෙන එක ගැන...👍👍 අපි හොදට පාඩම් කරලා විභාගය pass වෙන එක අපේ වැඩක්....Thankyou so much.... I' am successful about this program....👍👍👍

    ReplyDelete
  42. කවුද ඉන්නෙ චැට් එකක් දාන්ඩ 😌🤔

    ReplyDelete
  43. හැබැයි පව් බන් මුන්ට කරගන්න දෙයක් නැතුව ඇති

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. I feel really frustrated when I read these comments. They make paper very hard. It is not for them, it is for us, for our progress. But why do you all blame the Zonal Education Department? Some have stated that they cannot study for 12 hours. Who told you to study for 12 hours? You had a year to study the whole syllabus.
    A bad habit that many Sri Lankans have is that when someone does something good, a lot of people put a stop to it. I'm really ashamed of it.
    I say this to everyone who has left bad comments, to learn to appreciate that work without blaming it when someone does something good. In my opinion, having tests like this is a really good thing.I respectfully request the staff of the Department of Zonal Education to continue this. Thank you

    ReplyDelete
    Replies
    1. If you think sri lankan education system is good ,you are already wrong because it never measure our general knowledge its make children mind crazy stress and tired. this education system never make our future better this examination system is already down. any country or any person never allow this system . because it don't give opportunitis for grow our Capabilities. I dont know who ar u but i never wish comment like that

      Delete
    2. Our education system is the worst.

      Delete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව