Posts

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 2 සඳහා පිළිතුරු පත්‍රය

 මහනුවර අධ්‍යාපන කලාපය මගින් ලබාදුන්  ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -2 සඳහා පෙනී සිටි සියලුම දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට අදාල ලකුණු දීමේ පටිපාටිය ඉදිරිපත් කර ඇත. ඔබගේ වැඩිහිටියෙකු සමග එක්ව පිළිතුරු පත්‍රය ඇගයීම් කටයුතු සිදු කරන ලෙස දන්වමු. පිළිතුරු පත්‍රය ඔබ ලබා ගත් ලකුණ නිවැරදි තොරතුරු සපයා පහත   Google පෝරමයට ඇතුලත් කරන්න. ලකුණු ඇතුලත් කිරීම ඔබට අවශ්‍ය මග පෙන්වීම් සාර්ථකව සිදු කර ගැනීම සඳහා ඔබේ ලකුණ ගණිත විෂය උගන්වන ගුරු මහතා හෝ ගුරු මහත්මිය වෙතද යොමු කරන්න.  මෙම ප්‍රශ්න පත්‍ර මාලාවේ තුන්වන ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරි සතියේදී සූදානම් වන්න.   ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2

 මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න. මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි. ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා! ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2 ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය ‌දෙමළ මාධ්‍ය හා සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍ර- 1

 විදුලිය නොමැති වීමෙන් සිදු වූ ප්‍රමාදය පිළිබඳව කණගාටුව පළ කරමි. මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න. මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි. ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා! දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය English Medium Paper පිළිතුරු පත්‍රය ලකුණු ඇතුලත් කිරීම ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -1 පිළිතුරු පත්‍රය

 මහනුවර අධ්‍යාපන කලාපය මගින් ලබාදුන්  ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -1  සඳහා පෙනී සිටි සියලුම දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට අදාල ලකුණු දීමේ පටිපාටිය ඉදිරිපත් කර ඇත. ඔබගේ වැඩිහිටියෙකු සමග එක්ව පිළිතුරු පත්‍රය ඇගයීම් කටයුතු සිදු කරන ලෙස දන්වමු.           ප්‍රශ්න පත්‍ර අංක - 1 සඳහා පිළිතුරු පත්‍රය ඔබ ලබා ගත් ලකුණ නිවැරදි තොරතුරු සපයා පහත   Google පෝරමයට ඇතුලත් කරන්න.           ලකුණු ඇතුලත් කිරීම ඔබට අවශ්‍ය මග පෙන්වීම් සාර්ථකව සිදු කර ගැනීම සඳහා ඔබේ ලකුණ ගණිත විෂය උගන්වන ගුරු මහතා හෝ ගුරු මහත්මිය වෙතද යොමු කරන්න.  මෙම ප්‍රශ්න පත්‍ර මාලාවේ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරි සතියේදී සූදානම් වන්න.   ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 1

 මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න. මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි. ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා! ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 1 ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය ‌ප්‍රතිඵල සාධන ප්‍රශ්නපත්‍රය - 1

Image
  උපදෙස් ලිපිය