අද දින පෙ.ව.11.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්වෙන 11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම් පරීක්ෂණයට අදාල ප්‍රශ්න පත්‍රය ඇතුලත් සබැඳිය පහත දක්වා ඇත. එය Click කර ප්‍රශ්නපත්‍රය භාගත කරන්න. ඉතිහාසය ප්‍රශ්න පත්‍රය මෙම ප්‍රශ්න පත්‍රයේ 32 වන ප්රශ්නය පහත අයුරින් නිවැරදි විය යුතුයි. පහත සඳහන් ස්ථාන ලෝක සිතියමක ලකුණු කරන්න. පිළිතුරු පත්‍රය 12.45ට මෙම බ්ලොග් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව ඇත. අධ්‍යාපන අධ්යක්ෂ, සමාජීය විද්‍යා
Comments
Post a Comment