Posts

Showing posts from June, 2021

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 3 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ Google Forms ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වා ඇත. ඒ අනුව, ජූනි මාසයට අදාල මාසික පරීක්ෂණය අද (2021.06.30) දිනය තුලදී පැවැත්වෙන අතර දිනය තුල ඕනෑම වේලාවක අදාළ සිසුන්ට මේ සඳහා පෙනී සිටීමේ හැකියාව පවතී.  මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අප වෙත යොමු කර ඇති සබැඳීන් පහත දක්වා ඇත. Grade 3 - Monthly Test - June    <--------- Click here for Grade 3 Paper Grade 4 - Monthly Test - June    <--------- Click here for Grade 4 Paper Grade 5 - Monthly Test - June    <--------- Click here for Grade 5 Paper Grade 6 - Monthly Test - June   <--------- Click here for Grade 6 Paper Grade 7 - Monthly Test - June   <--------- Click here for Grade 7 Paper Grade 8 - Monthly Test - June   <--------- Click here for Grade 8 Paper Grade 9 - Monthly Test - June   <--------- Click here for Grade 9 Paper Grade 10 - Monthly Test - June   <--------- Click here for Grade 10 Paper Gr

English online test for grade 11 students

 The online assessment test for English subject will be held on today from 10.00 am to 12.00 noon  for the students appearing for the GCE (O / L) examination. Please click on the below link to open the paper. Good Luck. English online test paper    <<------- click on this

11 ශ්‍රේණියේ විද්‍යාව සාධන පරීක්ෂණ පිළිතුරු පත්‍ර

 සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු පත්‍ර පහත සබැඳීන් මගින් භාගත කර ගන්න. විශේෂ අවධානයට, Question no.3 (B).(iii) answer  should be C විද්‍යාව සාධන පරීක්ෂණ පිළිතුරු පත්‍රය - සිංහල මාධ්‍යය Science Competency Test Answers - English Medium විද්‍යාව සාධන පරීක්ෂණ පිළිතුරු පත්‍රය - දෙමළ මාධ්‍යය ස.අ.අ.(විද්‍යාව)

11 ශ්‍රේණියේ සිසුන් සදහා වන විද්‍යාව සාධන පරීක්ෂණය 2

අද දින පැවැත්වීමට නියමිත විද්‍යාව සාධන පරීක්ෂණය ප.ව. 6.30 සිට පැවැත්වෙන අතර කාලය පැය 1 1/2කි.  සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්නපත්‍ර බාගත කර ගැනීම සඳහා පහත සබැඳීන් භාවිතා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. ස.අ.අ(විද්‍යාව) විද්‍යාව සාධන පරීක්ෂණය 2 - සිංහල මාධ්‍ය ප්‍රශ්නපත්‍රය විද්‍යාව සාධන පරීක්ෂණය - 2 - English Medium Paper විද්‍යාව සාධන පරීක්ෂණය - 2 - Tamil Medium Paper පිළිතුරුපත්‍රය ප.ව. 7.30 වන විට ලබා දීමට නියමිතය.

Online English Test

Image
විද්‍යාදාන ප්‍රදීපනී  2021 -  ඉංග්‍රීසි විෂය      2021 වර්ෂයේ අ.පො.ස. (සා.පෙ.) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා  ඉහත විෂයට අදාල මාර්ගගත ඇගයීම් පරීක්ෂණය 2021.06.27 ඉරිදා  පෙ.ව 10.00 සිට 11.30 දක්වා පැවැත්වේ. අදාල පහසුකම් සූදානම් කරගෙන සියලුම 11 ශ්‍රේණියේ සිසුන් සහභාගි කරවීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.  2. මෙම පරීක්ෂණය Google Forms මගින් පැවැත්වෙන අතර මේ සඳහා උපදෙස් පහත හඩපටයේ ඇත. එසේම එක් එක් විදුහලේ ශිෂ්‍ය සහභාගිත්වය හා ශිෂ්‍යයා ලබාගත් ලකුණු එදිනම පරිගණකගත වන බවද දන්වා සිටිමි. 3.මෙම පරීක්ෂණයට අදාළ සබැඳිය ඉදිරියේදී ලබා දෙනු ලැබේ. ඉංග්‍රීසි විෂය සම්බන්ධීකාරක, මහනුවර කලාපය Sinhala medium guideline for test Tamil medium guideline for test  

2021 ජූනි 26 - මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය

Image
මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට (2021 ජූනි 26) සමගාමීව පවත්වනු ලබන චිත්‍ර හා රචනා තරග පිළිබඳ උපදෙස් උපදෙස් ලිපිය බාගත කරන්න

2021 අ.පො.ස. (සා.පෙළ) ගණිතය ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන - පිළිතුරු පත්‍රය හා ලකුණු ඇතුලත් කිරීම

 ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටි ඔබට අපගේ සුභ පැතුම්! පිළිතුරු පත්‍රය පහතින් දක්වා ඇත. (සිංහල මාධ්‍ය පමණි. මේ ඇසුරෙන් ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.) Download mark sheet. ගණිතය පිළිතුරු පත්‍රය ඇගයීමෙන් පසු පහත සබැඳිය හරහා ලකුණු ඇතුලත් කරන්න. Please enter your marks after evaluate. ලකුණු ඇතුලත් කිරීම

2021 අ.පො.ස. (සා.පෙළ) ගණිතය ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන - ප්‍රශ්න පත්‍ර අංක 03

පහත සබැඳිය මගින් ප්‍රශ්න පත්‍රය බාගත කර ගත හැක. Examination Paper can be download by following link. ගණිතය - සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය Mathematics Paper - English Medium Paper පිළිතුරු පත්‍රය ප.ව.7.45 වන විට ඔබ වෙත ලබා දීමට නියමිතය. ගණිත අංශය, කලාප අධ්‍යාපන කාර්යාලය, මහනුවර.

2021 අ.පො.ස. (සා.පෙළ) ගණිතය ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 2021 අ.පො.ස. (සා.පෙළ) ගණිතය ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ 11 ශ්‍රේණියේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය සිසුන්ට ලබා දෙනු ලබන 3 වන ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීමේ හැකියාව අද (2021.06.13) දින ප.ව.6.00 සිට ලබා දෙනු ලැබේ. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා යොමුව ප.ව. 5.45 සිට මෙම බ්ලොග් අඩවියේ දිස්වනු ඇත.  සියලුම දෙමාපියන් පහත උපදෙස් කියවා මේ සඳහා තම දරුවන් යොමු කරවන මෙන්  ඉල්ලා සිටිමු. කොවිඩ් 19 හේතුවෙන් පාසල් වසා තැබෙන කාල සීමාව තුලදීද ගණිතය විෂයය ප්‍රතිඵල සංවර්ධනය සඳහා ශිෂ්‍ය තක්සේරුකරණය මගින් වඩා ගුණාත්මක අධ්‍යාපනයකට සිසුන් යොමු කරවීම අපේ අපේක්ෂාවයි. දෙමාපියන්ට උපදෙස්: 1.       කලාප අධ්‍යාපන කාර්යාලයේ බ්ලොග් අඩවියට පිවිසෙන්න. ( vidhyadana.blogspot.com) 2.       එහි Home හි ඇති 2021 ගණිත ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය මත click කරන්න. 3.       එහි ඇති ප්‍රශ්නපත්‍ර අංක 03 මත click කරන්න. (මෙය ප.ව.5.45 සිට විවෘත කර ගැනීමේ හැකියාව පවතී.) 4.       ප.ව.6.00 සිට ප.ව.8.00 දක්වා ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලිවීම සඳහා ඔබේ දරුවා යොමු කරවන්න. 5.       පිළිතුරු ලිවීම