Zonal Education Office Blog

 මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්.විජේරත්න මහතාගේ යෝජනාවක් පරිදි ඉදිරිපත් කරන මෙම බ්ලොග් අඩවිය මගින්කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා තැබෙන කාල සීමාවේදී  මහනුවර කලාප කාර්යාලය හරහා ඔබ වෙත ලබා දෙන සියලු ඉගෙනුම් උපකරණ, ස්වයං අධ්‍යයන කට්ටල, පැවරුම් හා අනෙකුත් ඉගෙනුම් ආධාරක ඔබ වෙත ලබා දීමට නියමිතය. මෙතෙක් අප විසින් විවිධ මාධ්‍ය උපයෝගී කර ගනිමින් ඔබ වෙත ලබා දුන් සියලු ඉගෙනුම් ආධාරකද මෙහි අන්තර්ගතය. එක් එක් විෂයයට අදාලව පිටුව පරිශීලනය සම්බන්ධව පණිවිඩයක් ඔබගේ පහසුව පිණිස සෑම පිටුවකම ඇතුලත් කර ඇත.

Comments

  1. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී සහ කඩිනම් කර ගැනීමට මෙය මහගු පිටුවහලකි. සුභ පැතුම්!

    ReplyDelete
  2. ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් වෙනුවෙන් ඵලදායී මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට අවශ්‍ය මෙවලම් සපයා ගැනීමට අනගි අවස්ථාවකි .ජය වේවා !

    ReplyDelete
  3. ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් වෙනුවෙන් ඵලදායී මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට අවශ්‍ය මෙවලම් සපයා ගැනීමට අනගි අවස්ථාවකි .ජය වේවා !

    ReplyDelete
  4. ගුරු සිසු දෙපිරිසටම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා අත්වැලක් සැපයීම සම්බන්ධයෙන් ස්තුති වන්ත වෙමි.සුභ පැතුම් පිරි නමමි.

    ReplyDelete
  5. මෙය කලාපයේ සංනිවේදන ක්‍රියාවලියට ඉතා වැදගත්. අපේ අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුලු නිලධාරීන්ටත්, සියලු විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ටත් මෙය ප්‍රයෝජනයට ගත හැකියි. හැකිනම් ඒ ඒ විෂය සඳහා ගෲප් වශයෙන් සම්බන්ධ කරන්න. මෙය ඉතා හොඳ වැඩක්.

    ReplyDelete
  6. අප කලාපයේ දරුන් වෙනුවෙන් මෙවැනි තත්ත්වයක් උඩ ඉගෙනීම ට අවශ්‍ය මෙවලම් බෙදා හැරිමට ගත් උත්සාහ අගය කරමි .කලාපයේ නියමුවා වන එම්.ඩබ්ලිව් විජේරත්න මැතිතුමන් ට ඇතුලු සියලු දෙනාටම ස්තුතියි .!!

    ReplyDelete
  7. අපගේ දරුවන් වෙනුවෙන් මෙවැනි අවශ්‍ය මෙවලමක් සැදීම පිළිබදව ස්තුතිවන්ත ‍වෙමි. ජය වේවා!!

    ReplyDelete
  8. ඉදිරියටත් මෙවන් වැඩ කිරීමෙන් දරුවන්ගෙ ප්‍රතිඵල මට්ටම ඉහල දැමීමට විශාල අත්වැලක් වෙයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව