ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 3 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ Google Forms ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වා ඇත.

ඒ අනුව, ජූනි මාසයට අදාල මාසික පරීක්ෂණය අද (2021.06.30) දිනය තුලදී පැවැත්වෙන අතර දිනය තුල ඕනෑම වේලාවක අදාළ සිසුන්ට මේ සඳහා පෙනී සිටීමේ හැකියාව පවතී. 

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අප වෙත යොමු කර ඇති සබැඳීන් පහත දක්වා ඇත.

Grade 3 - Monthly Test - June   <--------- Click here for Grade 3 Paper

Grade 4 - Monthly Test - June   <--------- Click here for Grade 4 Paper

Grade 5 - Monthly Test - June   <--------- Click here for Grade 5 Paper

Grade 6 - Monthly Test - June  <--------- Click here for Grade 6 Paper

Grade 7 - Monthly Test - June  <--------- Click here for Grade 7 Paper

Grade 8 - Monthly Test - June  <--------- Click here for Grade 8 Paper

Grade 9 - Monthly Test - June  <--------- Click here for Grade 9 Paper

Grade 10 - Monthly Test - June  <--------- Click here for Grade 10 Paper

Grade 11 - Monthly Test - June  <--------- Click here for Grade 11 Paper


නි.අ.අ.(ඉංග්‍රීසි)

මහනුවර කලාපය

Comments

  1. Great deed. Thank you very much .🙏🌹

    ReplyDelete
  2. This is a grade idea for the children's.
    Thank you for this page and this paper.🎉🎉

    ReplyDelete
  3. 👍I think best idea for children's 🎊

    ReplyDelete
  4. Our knowledge is improved and valuable paper ♊♊♊

    ReplyDelete
  5. not getting open. it says try to contact the owner

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students