Online English Test

විද්‍යාදාන ප්‍රදීපනී  2021 -  ඉංග්‍රීසි විෂය

    2021 වර්ෂයේ අ.පො.ස. (සා.පෙ.) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා  ඉහත විෂයට අදාල මාර්ගගත ඇගයීම් පරීක්ෂණය 2021.06.27 ඉරිදා  පෙ.ව 10.00 සිට 11.30 දක්වා පැවැත්වේ. අදාල පහසුකම් සූදානම් කරගෙන සියලුම 11 ශ්‍රේණියේ සිසුන් සහභාගි කරවීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. 

2. මෙම පරීක්ෂණය Google Forms මගින් පැවැත්වෙන අතර මේ සඳහා උපදෙස් පහත හඩපටයේ ඇත. එසේම එක් එක් විදුහලේ ශිෂ්‍ය සහභාගිත්වය හා ශිෂ්‍යයා ලබාගත් ලකුණු එදිනම පරිගණකගත වන බවද දන්වා සිටිමි.

3.මෙම පරීක්ෂණයට අදාළ සබැඳිය ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

ඉංග්‍රීසි විෂය සම්බන්ධීකාරක, මහනුවර කලාපය

Sinhala medium guideline for test

Tamil medium guideline for test  


Comments

  1. When we write an answer for a question, for example, in a paragraph, there is a sentence 'He went to the library that afternoon.' And below there's a question, 'Where did he go that afternoon?' Must we just write 'the library' or must we write 'He went to the library that afternoon.' ?

    ReplyDelete
  2. are there any rewards for who get higher marks

    ReplyDelete
    Replies
    1. This is an educational exam...Not a competition....

      Delete
  3. It's very good work for all of us

    ReplyDelete
  4. 😤heavy trafic යකො කෝමද කොරන්නෙ රෙද්ද

    ReplyDelete
  5. Excellent... very useful
    Thank you zonal office kandy

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව