11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම් පරීක්ෂණය

 ඔබ වෙත දැනුම් දුන් පරිදි 11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම්  පරීක්ෂණය ජූලි මස 4 වන දා වනදා එනම් මෙම ඉරිදා පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

# එදින පෙරවරු 10.45 ට ප්‍රශ්න පත්‍රය අදාල වෙබ් අඩවියට ඇතුල් ඇතුලත් කරන අතර පැය දෙක අවසානයේ පිලිතුරු පත්‍රය ද එම වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ.

# දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ සිසුන් විසින් විසින්ම පිළිතුරු පත්‍රය ලකුණු කළ යුතු අතර පස්වරු 2.00 ට පෙර එම පිළිතුරු පත්‍රය තම විෂය භාර ගුරුවරයා වෙත මාර්ගගත ක්‍රමයට යොමු කළ යුතුයි.

# ඔබට ලැබෙන පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාකර ලකුණු ලැයිස්තුවක් පිළියෙල කර මෙම කණ්ඩායමට ඇතුළත් කරන්න.

# ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් කරන සබැඳිය හෙට දින ඔබ වෙත ලබා දෙනු ඇත  

- අධ්‍යාපන අධ්‍යක්ෂ, සාමාජීය විද්‍යා

Comments

  1. ඉදිරියේ පැවැත් වෙන විභාග වලවත් දින සතියකට පෙර දැනුවත් කරන්න.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඉදිරියේදී පවත්වන විභාගවල දින සතියකට පෙර දැනුවත් කරන්න 👌👌

    ReplyDelete
  4. ඉදිරියෙදී පැවැත්වෙන විභාග පිලිබඳව පෙර දැන්වීමක් ලබා දී විභාග පවත්වන්න

    ReplyDelete
  5. Thiynwa heta basket 1,2,3 lasthi වෙන්න

    ReplyDelete
  6. scene eke hitiye okeh?
    lamborghiniyath nah meh papere hinda diyamanthi maaleth nathi wuna uththara hoyanna gihin awulak nah mata kaawath adala nah mama inne scene eke

    ReplyDelete
  7. දරුවන්ට පිළිතුරු පත්‍ර යොමු කිරීමේ දී නිවැරදි පිළිතුරු යොමු කරන ලෙසට කරුණාවනේ ඉල්ලා සිටිමි. වැරදි පිළිතුරු යොමුකර දරුවන් නොමග නොයවන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව