ඉතිහාසය - 9 සහ 10 ශ්‍රේණි සදහා ඇගයීම් පරීක්ෂණ

මහනුවර අධ්‍යාපන කලාපයේ ඉතිහාසය ගුරුවරුන් වෙත පෙර දැනුම් දී ඇති පරිදි සහ 9 සහ 10 ශ්‍රේණි  සදහා ඇගයීම් පරීක්ෂණ  හෙට දින පැවැත්වීමට බලාපොරොත්තු වේ.

මෙම ප්‍රශ්න පත්‍ර  මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ බ්ලොග් අඩවිය මෙන්ම ඉතිහාසය ගුරුවරුන් සඳහා වන WhatsApp කණ්ඩායම වෙත ද  යොමු  කිරීමට බලාපොරොත්තු වේ.

කාලසටහන

 #10 ශ්‍රේණිය පෙව 9.00 - පෙව  11.00

#9 ශ්‍රේණිය පෙව 11.30 -  පව. 1.30

පාසල් පරිසරයෙන් බැහැර ව අධ්‍යාපනය ලබන ඔබගේ සිසුන්ගේ සාධන මට්ටම පිළිබඳ ඔබට අදහසක් ලබා ගැනීම සඳහා මෙම පරීක්ෂණය පවත්වන බව කරුණාවෙන් සලකන්න.

- අධ්‍යාපන අධ්‍යක්ෂ ,සාමාජීය විද්‍යා

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. උත්තර පත්‍රය දෙනවද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව