මහනුවර අධ්‍යාපන කලාපයේ සිසු තොරතුරු ලබා ගැනීම


ඉදිරියේදී පැවැත්වීමට නියමිත වාර විභාගයන් සඳහා මහනුවර අධ්‍යාපන කලාපයේ 5, 10, 11, 12 හා 13 ශ්‍රේණිවල සිසුන්ගේ තොරතුරු ඇතුල් කිරීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න.

සිසු තොරතුරු - මහනුවර අධයාපන කලාපය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,

මහනුවර.

Comments

Post a Comment