ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය ‌දෙමළ මාධ්‍ය හා සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍ර- 1

 විදුලිය නොමැති වීමෙන් සිදු වූ ප්‍රමාදය පිළිබඳව කණගාටුව පළ කරමි.

මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත,

පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න.

මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි.

ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා!


දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය

English Medium Paper

පිළිතුරු පත්‍රය

ලකුණු ඇතුලත් කිරීම

ගණිත අංශය,

මහනුවර අධ්‍යාපන කලාපය

Comments

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව