ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -1 පිළිතුරු පත්‍රය

 මහනුවර අධ්‍යාපන කලාපය මගින් ලබාදුන්  ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -1  සඳහා පෙනී සිටි සියලුම දරු දැරියන් වෙත,


  • පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට අදාල ලකුණු දීමේ පටිපාටිය ඉදිරිපත් කර ඇත. ඔබගේ වැඩිහිටියෙකු සමග එක්ව පිළිතුරු පත්‍රය ඇගයීම් කටයුතු සිදු කරන ලෙස දන්වමු.

        ප්‍රශ්න පත්‍ර අංක - 1 සඳහා පිළිතුරු පත්‍රය

  • ඔබ ලබා ගත් ලකුණ නිවැරදි තොරතුරු සපයා පහත   Google පෝරමයට ඇතුලත් කරන්න.

        ලකුණු ඇතුලත් කිරීම

  • ඔබට අවශ්‍ය මග පෙන්වීම් සාර්ථකව සිදු කර ගැනීම සඳහා ඔබේ ලකුණ ගණිත විෂය උගන්වන ගුරු මහතා හෝ ගුරු මහත්මිය වෙතද යොමු කරන්න. 

මෙම ප්‍රශ්න පත්‍ර මාලාවේ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරි සතියේදී සූදානම් වන්න.  


ගණිත අංශය,

මහනුවර අධ්‍යාපන කලාපය

Comments

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව