ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2

 මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත,

පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න.

මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි.

ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා!

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2


ගණිත අංශය,

මහනුවර අධ්‍යාපන කලාපය

Comments

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව