ICT

ICT Kandy zone YouTube නාලිකාව මගින් 10 හා 11 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සියලුම වීඩියෝ පට අනුපිළිවෙලින් මෙහි අන්තර්ගතය.


10 ශ්‍රේණිය

   1)    තොරතුරු සන්නිවේදන තාක්ෂණය

           1.1  දත්ත හා තොරතුරු

            1.2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්

            1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් 2

            1.පරිගණකයේ පරිණාමය


   2)    පරිගණක දෘඩාංග

        2.1 පරිගණක වර්ගීකරණය

           2.2 ආදාන හා ප්‍රතිදාන උපාංග

           2.3 මධ්‍ය සැකසුම් ඒකකය හා පරිගණක මතකය

           2.4 පරිගණක කෙවෙනි

           2.5 දත්ත සන්නිවේදනය


   3) පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම

        3.1 පරිගණකයේ දත්ත නිරූපණය

           3.2 සංඛ්‍යා පද්ධති අතර පරිවර්තන

           3.3 දත්ත ආචයන ධාරිතාවය හා කේත ක්‍රම


 4) තාර්කික ද්වාර සමඟ බූලීය වීජ තර්කය

           4.1 මූලික තාර්කික ද්වාර

            4.2 සංයුක්ත තාර්කික ද්වාර 


5)  මෙහෙයුම් පද්ධති

        5.1 මෙහෙයුම් පද්ධති හඳුන්වාදීම

           5.2 මෙහෙයුම් පද්ධති වල උපයෝගිතා මෘදුකාංග


6) වදන් සැකසීම   

        6.1 වදන් සැකසීම


Comments

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව