Posts

Showing posts from July, 2021
Image
 ✨👨‍🎨Stellar Arts ✨👩‍🎨 All Island Art Competition 🎨 Organized by the  💫 Foundation of Astronomical Studies and Exploration  💫 A great chance to bring out your hidden talents and make them shine bright like the STARS! ⭐🤩 🖌️Entries will only be accepted until the 30th of July 🖼️ Visit our web page for rules and regulations and further information -  https://fasesl.com/wp/තරු-සිතුවම්-21/ #fasesl #fasesrilanka #StellarArts

ඉතිහාසය - 10 ශ්‍රේණි ඇගයිම් පරික්ෂණය- පිළිතුරු පත්‍රය

 පහත සබැඳිය මගින් පිළිතුුු පත්‍රය බාගත කර ගන්න. ඉතිහාසය -10 ශ්‍රේණිය - පිළිතුරු පත්‍රය

ඉතිහාසය - 9 ශ්‍රේණිය - ස්වයං තක්සේරුකරණ ඇගයීම් පත

 ඉතිහාසය - 9 ශ්‍රේණි  සදහා ස්වයං තක්සේරුකරණ ඇගයීම් පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය විවෘත කර ගැනීම සඳහා පහත සබැඳිය මත Click කරන්න. ඉතිහාසය - 9 ශ්‍රේණිය - ප්‍රශ්න පත්‍රය

ඉතිහාසය - 10 ශ්‍රේණි සදහා ස්වයං තක්සේරුකරණ ඇගයීම් පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

ඉතිහාසය - 10 ශ්‍රේණි  සදහා ස්වයං තක්සේරුකරණ ඇගයීම් පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය බාගත කර ගැනීම සඳහා පහත සබැඳිය මත Click කරන්න.   ඉතිහාසය 10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රය පිළිතුරු පත්‍රය පෙ.ව.10.45 වන විට ලබා දීමට නියමිතය.

ඉතිහාසය - 9 සහ 10 ශ්‍රේණි සදහා ඇගයීම් පරීක්ෂණ

මහනුවර අධ්‍යාපන කලාපයේ ඉතිහාසය ගුරුවරුන් වෙත පෙර දැනුම් දී ඇති පරිදි සහ 9 සහ 10 ශ්‍රේණි  සදහා ඇගයීම් පරීක්ෂණ  හෙට දින පැවැත්වීමට බලාපොරොත්තු වේ. මෙම ප්‍රශ්න පත්‍ර  මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ බ්ලොග් අඩවිය මෙන්ම ඉතිහාසය ගුරුවරුන් සඳහා වන WhatsApp කණ්ඩායම වෙත ද  යොමු  කිරීමට බලාපොරොත්තු වේ. කාලසටහන  #10 ශ්‍රේණිය පෙව 9.00 - පෙව  11.00 #9 ශ්‍රේණිය පෙව 11.30 -  පව. 1.30 පාසල් පරිසරයෙන් බැහැර ව අධ්‍යාපනය ලබන ඔබගේ සිසුන්ගේ සාධන මට්ටම පිළිබඳ ඔබට අදහසක් ලබා ගැනීම සඳහා මෙම පරීක්ෂණය පවත්වන බව කරුණාවෙන් සලකන්න. - අධ්‍යාපන අධ්‍යක්ෂ ,සාමාජීය විද්‍යා

11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම් පරීක්ෂණය - පිළිතුරු පත්‍රය

  අද දින පෙ.ව.11.00 සිට ප.ව.1.00 දක්වා පැවති 11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය  ඇගයීම්  පරීක්ෂණයට අදාල පිළිතුරු පත්‍රය ඇතුලත් සබැඳිය පහත දක්වා ඇත. එය Click කර පිළිතුරු පත්‍රය භාගත කරන්න. ඉතිහාසය පිළිතුරු පත්‍රය අධ්‍යාපන අධ්‍යක්ෂ, සමාජීය විද්‍යා

11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම් පරීක්ෂණය

 අද දින පෙ.ව.11.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්වෙන 11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය  ඇගයීම්  පරීක්ෂණයට අදාල ප්‍රශ්න පත්‍රය ඇතුලත් සබැඳිය පහත දක්වා ඇත. එය Click කර ප්‍රශ්නපත්‍රය භාගත කරන්න. ඉතිහාසය ප්‍රශ්න පත්‍රය මෙම ප්‍රශ්න පත්‍රයේ 32 වන ප්‍රශ්නය පහත අයුරින් නිවැරදි විය යුතුයි. පහත සඳහන් ස්ථාන ලෝක සිතියමක ලකුණු කරන්න. පිළිතුරු පත්‍රය 12.45ට මෙම බ්ලොග් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව ඇත. අධ්‍යාපන අධ්‍යක්ෂ, සමාජීය විද්‍යා

ස්වයං තක්සේරුකරණ ප්‍රශ්න පත්‍රය - ගණිතය - 7 හා 8 ශ්‍රේණි

 පහත සබැඳීන් හරහා ප්‍රශ්න පත්‍ර වෙත පිවිසෙන්න. 7 ශ්‍රේණිය ප්‍රශ්නපත්‍රය 8 ශ්‍රේණිය ප්‍රශ්නපත්‍රය

Online English Test for OL students

 OL students who missed the previous exam can take part. The exam will be held on Sunday 4th July 2021 from 7 a.m. to 12 noon. You can take the paper by click on the following link from 8 a.m. English Online Test

11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම් පරීක්ෂණය

 ඔබ වෙත දැනුම් දුන් පරිදි 11 ශ්‍රේණිය සිසුන් සඳහා ඉතිහාසය විෂය ඇගයීම්  පරීක්ෂණය ජූලි මස 4 වන දා වනදා එනම් මෙම ඉරිදා පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. # එදින පෙරවරු 10.45 ට ප්‍රශ්න පත්‍රය අදාල වෙබ් අඩවියට ඇතුල් ඇතුලත් කරන අතර පැය දෙක අවසානයේ පිලිතුරු පත්‍රය ද එම වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. # දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ සිසුන් විසින් විසින්ම පිළිතුරු පත්‍රය ලකුණු කළ යුතු අතර පස්වරු 2.00 ට පෙර එම පිළිතුරු පත්‍රය තම විෂය භාර ගුරුවරයා වෙත මාර්ගගත ක්‍රමයට යොමු කළ යුතුයි. # ඔබට ලැබෙන පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාකර ලකුණු ලැයිස්තුවක් පිළියෙල කර මෙම කණ්ඩායමට ඇතුළත් කරන්න. # ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් කරන සබැඳිය හෙට දින ඔබ වෙත ලබා දෙනු ඇත   - අධ්‍යාපන අධ්‍යක්ෂ, සාමාජීය විද්‍යා

ස්වයං තක්සේරුකරණ ප්‍රශ්න පත්‍රය - ගණිතය - 7 හා 8 ශ්‍රේණි

 මහනුවර කිංස්වුඩ් විද්‍යාලය විසින් 7 හා 8 ශ්‍රේණිවල සිසුන් සඳහා සංවිධානය කරනු ලබන ස්වයං තක්සේරුකරණ ප්‍රශ්න පත්‍රයට 2021.07.04 දින පෙ.ව.8.00 සිට ප.ව.9.00 දක්වා පෙනී සිටීමේ හැකියාව මෙම ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්හට ලබා දී ඇත. එදින පෙ.ව.7.45 සිට ප්‍රශ්න පත්‍රවල සබැඳීන් මෙම බ්ලොග් අඩවිය හරහා ලබා දෙනු ලැබේ. අධ්‍යාපන අධ්‍යක්ෂ(ගණිතය)

විද්‍යාව ඒකක පරීක්ෂණය 4 - පිළිතුරු පත්‍රය

 මහනුවර අධ්‍යාපන කලාපය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ 11 ශ්‍රේණියේ විද්‍යාව ඒකක පරීක්ෂණය 4 සඳහා පිළිතුරු පත්‍රය ලබා ගැනීමට පහත සබැඳිය මත click කරන්න. පිළිතුරු පත්‍රය පිලිතුරු නිවැරැදි කීරීම.   12-2  72-1

විද්‍යාව ඒකක පරීක්ෂණය 4 - 11 ශ්‍රේණිය

මහනුවර අධ්‍යාපන කලාපය මගින් ක්‍රියාත්මක කරනු ලබන 11 ශ්‍රේණියේ විද්‍යාව ඒකක පරීක්ෂණය 4 සඳහා පෙනී සිටීමට පහත සබැඳීන් මත click කරන්න. සිංහල මාධ්‍යය ප්‍රශ්න පත්‍රය   English Medium Paper සහකාර අධයාපන අධ්‍යක්ෂ(විද්‍යාව)