Posts

ONLINE TEST - ENGLISH

Image
link for the paper

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 2 සඳහා පිළිතුරු පත්‍රය

 මහනුවර අධ්‍යාපන කලාපය මගින් ලබාදුන්  ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -2 සඳහා පෙනී සිටි සියලුම දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට අදාල ලකුණු දීමේ පටිපාටිය ඉදිරිපත් කර ඇත. ඔබගේ වැඩිහිටියෙකු සමග එක්ව පිළිතුරු පත්‍රය ඇගයීම් කටයුතු සිදු කරන ලෙස දන්වමු. පිළිතුරු පත්‍රය ඔබ ලබා ගත් ලකුණ නිවැරදි තොරතුරු සපයා පහත   Google පෝරමයට ඇතුලත් කරන්න. ලකුණු ඇතුලත් කිරීම ඔබට අවශ්‍ය මග පෙන්වීම් සාර්ථකව සිදු කර ගැනීම සඳහා ඔබේ ලකුණ ගණිත විෂය උගන්වන ගුරු මහතා හෝ ගුරු මහත්මිය වෙතද යොමු කරන්න.  මෙම ප්‍රශ්න පත්‍ර මාලාවේ තුන්වන ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරි සතියේදී සූදානම් වන්න.   ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2

 මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න. මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි. ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා! ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 2 ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය ‌දෙමළ මාධ්‍ය හා සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍ර- 1

 විදුලිය නොමැති වීමෙන් සිදු වූ ප්‍රමාදය පිළිබඳව කණගාටුව පළ කරමි. මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න. මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි. ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා! දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය English Medium Paper පිළිතුරු පත්‍රය ලකුණු ඇතුලත් කිරීම ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -1 පිළිතුරු පත්‍රය

 මහනුවර අධ්‍යාපන කලාපය මගින් ලබාදුන්  ප්‍රතිඵල ඉහළ නැංවීමේ පෙරහුරු ප්‍රශ්නපත්‍ර -1  සඳහා පෙනී සිටි සියලුම දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට අදාල ලකුණු දීමේ පටිපාටිය ඉදිරිපත් කර ඇත. ඔබගේ වැඩිහිටියෙකු සමග එක්ව පිළිතුරු පත්‍රය ඇගයීම් කටයුතු සිදු කරන ලෙස දන්වමු.           ප්‍රශ්න පත්‍ර අංක - 1 සඳහා පිළිතුරු පත්‍රය ඔබ ලබා ගත් ලකුණ නිවැරදි තොරතුරු සපයා පහත   Google පෝරමයට ඇතුලත් කරන්න.           ලකුණු ඇතුලත් කිරීම ඔබට අවශ්‍ය මග පෙන්වීම් සාර්ථකව සිදු කර ගැනීම සඳහා ඔබේ ලකුණ ගණිත විෂය උගන්වන ගුරු මහතා හෝ ගුරු මහත්මිය වෙතද යොමු කරන්න.  මෙම ප්‍රශ්න පත්‍ර මාලාවේ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරි සතියේදී සූදානම් වන්න.   ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 1

 මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙත, පහත යොමුව ඔස්සේ ඔබ වෙත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයට ප.ව.7.00 සිට පැය 1 1/2 ක් තුල පිළිතුරු සපයන්න. මෙය ඔබගේ සාධන මට්ටම ස්වයං තක්සේරුකරණයක යෙදීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවකි. ඔබ සියල්ලන්ටම 2022 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) සාර්ථක කර ගැනීමට හැකි වේවා! ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය - 1 ගණිත අංශය, මහනුවර අධ්‍යාපන කලාපය

ගණිතය ‌ප්‍රතිඵල සාධන ප්‍රශ්නපත්‍රය - 1

Image
  උපදෙස් ලිපිය

විද්‍යාව - 11 ශ්‍රේණිය - බහුවරණ ප්‍රශ්න පත්‍රය 5

විද්‍යාව විෂය සදහා 11 ශ්‍රේණියේ සිසුන් සදහා වන මාර්ගගත බහුවරණ ප්‍රශ්න පත්‍රය 5 ප්‍රශ්න පත්‍රය බාගත කර ගැනීම සඳහා 👇  සිංහල මාධ්‍යය ප්‍රශ්න පත්‍රය English Medium Paper දිනය: 2022/01/28 වන සිකුරාදා  වේලාව : රාත්‍රි  8.30--9.30  අදාල පාඩම්,           1. මානව දේහ ක්‍රියාවලි .           2.රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස .      බහුවරණ ප්‍රශ්න 75කි.

Online English Test for O/L 2021

Audio Clip   Link for the Exam 👇 Online Exam Link

ONLINE ENGLISH TEST FOR O/L 2021

Image
link 👉  Online English Test  

2022 සුභ අලුත් අවුරුද්දක් වේවා!

Image
 

DIAGANOSTIC TEST PAPER - GRADE 10

Image
  Diagnostic Test Paper Please click the link to access the paper.

DIAGNOSTIC TEST - ENGLISH - PAPER LINK

 Dear Students, Please use the following link to view the diagnostic test paper. 👇                                                                                              Diagnostic Test Paper WISH YOU ALL THE BEST!!! Deputy Director of Education (English) Kandy Education Zone

DIAGANOSTIC TEST - ENGLISH

Image
Download and Read the instructions carefully before the exam 👇 Instructions Census Numbers of Schools in Kandy Education Zone ; Please find your school census number before the exam Census Numbers - Kandy Zone

English - Self Study Packs for Grade 6, 7, 8, 9

 Now you can download English Self Study Pack for grades 6, 7, 8, 9 from here. Grade 6 - English Grade 7 - English Grade 8 - English Grade 9 - English Grade 10 - English Grade 11 - English

Competition of Road Safety

Image
 

SAHASAK NIMAWUM

Image
 ලියාපදිංචිය සඳහා👇    සහසක් නිමැවුම්

The Positives and Negatives of Screen Time During a Pandemic Webinar

Image
 

මහනුවර අධ්‍යාපන කලාපයේ සිසු තොරතුරු ලබා ගැනීම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත වාර විභාගයන් සඳහා මහනුවර අධ්‍යාපන කලාපයේ 5, 10, 11, 12 හා 13 ශ්‍රේණිවල සිසුන්ගේ තොරතුරු ඇතුල් කිරීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න. සිසු තොරතුරු - මහනුවර අධයාපන කලාපය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මහනුවර.
Image
 ✨👨‍🎨Stellar Arts ✨👩‍🎨 All Island Art Competition 🎨 Organized by the  💫 Foundation of Astronomical Studies and Exploration  💫 A great chance to bring out your hidden talents and make them shine bright like the STARS! ⭐🤩 🖌️Entries will only be accepted until the 30th of July 🖼️ Visit our web page for rules and regulations and further information -  https://fasesl.com/wp/තරු-සිතුවම්-21/ #fasesl #fasesrilanka #StellarArts